ඔන්න ඉතින් ඉදල ඉදල ඉදලා මටත් පොඩි මෙව්වා එකක් අවා blog එකක් ලියන්න .. මුලින්ම ඕකට idea එක ආවේඅභීත අයියාගේ ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න කියෙව්වට පස්සේ .. එකන් පස්සේ එක හුස්මට දවස 2 න සදරු සර් ගේ හිස අහස කියවලා දැම්මා . හැබැයි අද වෙනකම්ම ඉවර කරන්න බැරි උනා අපේ කතන්දර uncle ගේ කතන්දර එක කියවන එක ..
මං වනාහි අම්බ කම්ම්ලියෙක් බව අපේ නෑ පරපුර මෙන්න අපේ මෑණියන් වහසේද පවසයි ..!එතුමිය පවසන පරිදි "තොට ඕක තේරෙන්නේ ගෑනියක් ගත්ත දවසට , බැනුම් අහනකොට " යයි නිතර පවසයි..!! අලෙ මන්දල්ලේ නෑ අප්පා ..! කොටින්ම මට ඒ ඒ කාලේ ඉදන්ම කරේ , උනේ ,වෙන්නේ මහා පරිමානයේ අලුගුත්තේරු වැඩමය ..කොටින්ම අහක යන එව්වා පවා මගේ account එක වැටේ ..!
දැන් නම් ටිකක් කම්මැලියි වගේ අෆ්ෆා ..ඔය අලුගුත්තේරු වැඩ ටික හෙමිට දාන්නම්කො ..!